@the_chuky_xx: Mm !🤍🎀" අනිත් මනුස්සයා වෙනුවෙන් තමන්ගෙ කාලෙන් පොඩි වෙලාවක් දෙන්න ❤️‍🩹 #chuky #foryoupage #goviral #whatsappstatus #motivation

𝖙𝖍𝖊 ᥴꫝꪊ𝘬ꪗ 💛!¡ ᥫ᭡֟֟
𝖙𝖍𝖊 ᥴꫝꪊ𝘬ꪗ 💛!¡ ᥫ᭡֟֟
Open In TikTok:
Region: LK
Thursday 10 September 2026 15:34:41 GMT
470904
61622
327
3575

Music

Download

Comments

madasela2002
😍Asela Nipun😍🤗❤️ :
මන් කරේ නිදාගන්න යනව කියලා cricket ගහන්න ගියපු එක විතරයි 🥺💔.
2026-09-11 01:32:10
469
ayeshatharushi0
Rashmi :
කවුද කියන්නෙ කෙල්ලො විස්වාස කරන්නෙ නැ කියලා.කෙල්ලොන්ට වැඩිපුරම රිදෙන්නෙ පිරිමියෙක්ව ඕනිවට වඩා විස්වාස කරාම තමයි💔 ඊටත් කෙල්ලෙක්ට සැකයක් හිතුනොත් 90%ක් ඒක හරියටම හරි.
2026-09-11 10:03:01
248
shanuka_s
S H A N U K A 🦕 :
අන්තිමට කියපු එක 🙂🥲
2026-09-11 01:40:43
77
luu_fyy_girl
🎀🐾•𝑳 𝑼 𝑼 𝑭 𝒀 𝒀•🎀🐾 :
Mokakda e anthimatama kiwwe. 🤧
2026-09-10 18:26:37
69
ovishkainduwara2000
SHAGGY.tk :
ලියන්න හිතුනා දිග හෑල්ලක්.පිරිමින්ට හිමි නෑ හෑලි ලියන්න 😔
2026-09-11 07:54:51
27
gehani_01
❤️Gehansa ❤️ :
කවදාවත් ආදරේ කියන පාට් එකේදි බොරුවක් කරලා නැ කියලා දැනෙද්දි 🥺
2026-09-11 12:16:42
29
blackywolf_rd
chooty 🙃♥️ :
කරපු බොරු මතක් කරද්දි මතක් උනෙ ඉස්සර එයා අතෙ ලොකුවට සල්ලි තිබුන්නෑ. ඒත් එයාට ඕන මට මොනාහරි අරම් දෙන්න ඒ හින්දා මන් ඉතිම් එයාගෙ වියදම අඩු කරන්න ඒ කාලෙ කියල තිබ්බා මන් අර දහයෙ චූටි වඩෙ කන්න හරි ආසයි කියල. කාලෙත් එක්ක ඒකම කාලා මට එපාවුනා ඒත් අදටත් එයා දන්නෙ ඒක මගෙ ආසම කෑම කියල. දැන් තමා මතක් උනෙ ඒකත් බොරුවක්නෙ කියල
2026-09-11 04:04:09
32
miss_who_no
miss_who_no :
Hama kellektma meka kiyanne. kawadawath eka kollekt vitharak adare krnn epa. thawa kollek standby thiyagnim. mokd ekkenekt vitharak adare krnn giyaham e kenagen nosahenna katha ahanw. double game ekak gahuwnm kisima prashnayk na kellane. athdakimen kiynne. adare krnn nm epa eka kollekt vithrk echcharai ublt kiynne🫶
2026-09-11 03:05:47
54
imaneyyy_
imaneyyy🧿 :
ආදරේ කරද්දි පොඩිවත් බොරුවක් කරේ නෑ, මට මන් ගැන හුගක් සතුටුයි... එයාට නිදහස කාලය, ආදරේ කැපවීම්... ඒත් වෙන කෙනෙක් එක්ක නිදාගත්තෙ මගේ bdy එක දවසේ... ඔන්න ඕකයි ඇත්‍තෙන්ම ඉන්න මට උන දේ !!!❤️
2026-09-11 09:38:25
10
senizzz110
𝕾𝖊𝖓𝖊𝖙𝖍_𝕾𝖊𝖒𝖎𝖐𝖆 💋! :
Ammo awnk kello gd😸
2026-09-11 10:00:30
11
nextelitacademy0
Monkey D. Luffy 🏴‍☠️🔥 :
love today preamalu with love 2026
2026-09-11 05:17:11
16
shaaan213
shan_😼👀 :
අපිට නොලැබුනු ආදරේ, ඒත් අපි විදින්න ආස දේ තමා අපි ආදරේ කරන කෙනාට දෙන්නේ ❤️🫶🙂!
2026-09-11 12:09:55
5
ima__1236
Imani_Layanga🐙 :
අද වෙනකන් කිසිම බොරුවක් කියලත් නැ කරලත් නැ මගේ පලවේනි ආදරේනම් නෙවෙයි එත් මන් ආදරේන් පරිස්සම් කරන අන්තිම ආදරේ ❤️🥺kawadaka hri hodin marenkn inna thibunoth athi mt nm
2026-09-11 04:29:11
5
shanu.shakya0
Shakya 🍓"💋 :
Anthimet kiypu ek 😒💔
2026-09-11 03:06:52
10
erangiayodya
Ayodya 💞💐 :
mage Adare magen hamdm ilnne manik Mt boru krnn Ep kiyl . mn ek nism boru kiyn ek godk durt adu kr. e kiynne mn eyw rawattanna boru kre n. e unt kiyl thiynw. Ann e boru nisa api passe kochchr aththa kiwwath api Adare krn kena ek wiswasa krnne na 🥺❤️‍🩹 ek nis thmnge partnert boru krnn Ep. punchim widiykt wath Ep 🥺❤️‍🩹
2026-10-05 12:32:28
3
nehanehaekn
ネハラ。🦄 :
okkoma aththa kiuwa nisa godak riduna
2026-09-11 05:38:29
4
manuja_desaman
Ꮇ ᴀ ɴ ᴜ ‼️ :
adare karaddi kisima welawaka kawadawath boruwak karala na .eth🙂
2026-09-11 06:49:23
2
itsliam_1haya
匕卄モ∨工尺∪ :
anthimat kiuwa eka 😂💔
2026-10-06 11:47:39
2
ladeesha.shiwoni
Sh𝓲wo𝓷𝓲 🍄🤍 :
E wachana tika 💔🫂
2026-09-11 17:31:57
1
keshtt2006
~___𝐊𝐞𝐬𝐡^🩵> :
2026-09-13 08:32:45
1
dg.gaming75
𝒁𝒛𝒛 𝒁𝑬𝑹𝑶𝑿 ⚠️ :
2026-09-12 07:10:48
1
chalithamadhuwant8
𝑪𝒉𝒂𝒍𝒂 𝑿 🥀🖤 :
2026-09-11 13:58:28
2
nanostory5
Cat meme’s :
2026-09-11 08:57:55
1
shemu_01
𝐒𝐮 𝐏𝐮 𝐍𝐚 💋 :
2009 me konata 😓
2026-09-14 13:53:43
3
biguu.editz__
𝐁𝐈𝐆𝐔𝐔 𝐗𝐌 / رَنُودِي 🌐 :
Aurudu kipekt klin balann thibbanm kiyl hithena film 🫠
2026-09-12 08:54:13
0
To see more videos from user @the_chuky_xx, please go to the Tikwm homepage.

Other Videos


About