@capture487: එක පාර තුන්දෙනෙක්ම...😁🤪 ශිහාන් මිහිරංග - Shihan Mihiranga Sulagak Wela | සුලගක් වෙලා...🎵🎶🎤❤️ @Shihan Mihiranga 🎙️ @WAYO 🎸🎹🎛️ #shihanmihiranga #wayo #fyp #creatorsearchinsights #viral

Melody Capture
Melody Capture
Open In TikTok:
Region: LK
Monday 12 October 2026 15:37:39 GMT
298785
18562
258
728

Music

Download

Comments

vila38482
V░I░L░A░☘️♥️ :
හරිම cute ඇතින්නියො තුනක්...😂
2026-10-13 01:06:38
270
sandamale.ranasgha
❤️SANDAMALE RANASGHA❤️ :
අන්තිම එක ආවට පස්සේ සින්දුවත් අමතක උනා 😁😂
2026-10-12 21:50:36
49
nimeshwickramanay
nimesh :
,දැන් නම් මෙක විහිලුවක් ඔයි😂🤣
2026-10-13 03:32:30
61
tharushan1
❤️Célibataire❤️ :
ඉතින් ඒ ළමයි ගේ කාලේ තමා ශිහාන් සිහින කුමාරයා උනේ..දැන් ශිහාන් තාත්තා කෙනෙක් වගේම එයාලාත් අම්මලා ඒකයි ඒයාලා මහත් වෙලා තියෙන්නේ..ඒත් ගායකයට තියෙනේ ආදරේ එහෙමමයි..අපේ අම්මලා විජේ කුමාරතුංග ට කැමති අන්න ඒ වගේ තමා..❤️
2026-10-16 12:11:53
38
saga0682
user307104670093 :
too much this guy now 🙄
2026-10-13 00:45:56
40
maduureeshee
Maduu😍😍reeshee🥰methum :
Sachini akka Wagenm ktwathm ba😁
2026-10-13 02:03:36
54
hiru50255
hiru :
වයිෆ්ගෙ ඉවසීම🙏
2026-10-13 14:07:02
52
_suvi__98
suvi 🇯🇵🇱🇰 :
මේක 2X දාන්න නම් එපා.. ප්ලීස් 😂
2026-10-13 08:51:20
21
nishi_ibrahim
nishi_ibrahim 🇱🇰☸️🇪🇬☪️🇧🇭 :
සුදු මහත්තයා ඔයා ඕනවට වැඩී දැන් හුම්ම්ම් 😏😏😏 ( මට සාමාන්‍යයෙන් artist ලට crush හිතන්නේ නෑ ) ඒත් එදත් අදත් ශිහාන්ට replacement එකක් නෑ අප්පා 😭😭😭)
2026-10-13 06:20:40
32
maashie_edirisinghe
🇲AASHIE 🎧 :
කීයක් ආවම first owner තමා ගැම්ම 😅
2026-10-13 02:42:33
23
sameera_k_weerasinghe
Sameera K Weerasinghe :
ගායනය පැත්තක තිබ්බොත් මට අශ්නික හොදයි ☺
2026-10-13 06:21:24
7
pasan999999
pk :
නිදාගෙන ඉදපු ගමං ඇවිත් සමහර එවුං😂
2026-10-13 12:44:06
7
.omesha.hewage
🎋🌻🦋Omesha Hewage 🦋🌷🪴 :
වෙලාවට මගේ මිනිහා නොවුනේ. 😂😂😂😂 එහෙනම් ඌ අද මැරිලා 😂
2026-10-13 20:07:04
9
nimu_thush
Nimu_Thush 🇱🇰&🇳🇿 :
Shihange wife ge iwaseemata respect 😁♥️
2026-10-14 17:46:05
5
rupe1997
Lahiru Rupasinghe :
Anuradapure show ekkd stage ekata ali pninne
2026-10-13 04:22:31
8
damiya3156
Damiya :
antila tika lasani
2026-10-13 17:07:39
1
prazirose
Prasadi Ayurveda :
Wow wow👌💐💐❤️🥰
2026-10-14 19:03:50
2
shehan_vanhoff
SHEY 😈 :
Leak oneda tehani 😂
2026-10-16 07:28:05
1
iam_danuka_
Danuka Prasantha 🧿 :
වීඩියෝ කරන එකයි සිහින කුමරුයි.. වැඩේ හරිනේ 😂👍
2026-10-12 18:18:07
18
dilanbandara5
Dilan Bandara :
ප්ලෑන් කරලා කරන ඒවා...🤣
2026-10-12 18:07:34
16
thasmithalushan
taka doni ( max taka )😘😍😉❤️ :
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2026-10-16 09:08:58
1
sewwandilshan1994
සෙව්_දිල්_සෙනූ 🇱🇰🇹🇩🇮🇱 :
ටෙහානි ඉමාරා..❤️🥰🌹
2026-10-15 20:32:32
2
shan_maxwell
Shan Jayawardhana :
2008 -2009 කාලෙ ශිහාන් වගේම ස්ටෙජ් නැග්ග අයත් ගොඩක් තරුණයි.. එකාලෙ එයාල කෙල්ලො වෙලා ඉද්දි එයාලගෙ famous singer. ශිහාන් වගේම එයාලත් වයසට ගිහින් ගොඩක් අය අම්මල , තාත්තල. අපෙ අම්මල තාත්තලගේ කාලෙ මිනිස්සු අදටත් විජය කුමාරතුංගගේ සුපිරි fansල.
2026-10-21 22:51:17
2
jem001235
Jemy :
Eeeya😂😂😂
2026-10-18 11:49:24
1
dilkiprarthana00
Dilki🍓🍀 :
😂😂
2026-10-13 17:47:39
1
To see more videos from user @capture487, please go to the Tikwm homepage.

Other Videos


About