@mgshehan: අපිට අද ගොඩක් සතුටුයි. අපිනිසා අද ගෙදර ලස්සන වෙනවා 🙏 කලුකොඳයාය දුවලා දෙන්නගෙයි ආච්චි සීයගෙයි ගෙදර හැමෝම share කරමු. 💪🙏 100 විතර වැඩ @gangasiripura dhammaloka thero

MG Shehan
MG Shehan
Open In TikTok:
Region: LK
Tuesday 13 October 2026 05:25:49 GMT
556950
95971
1774
884

Music

Download

Comments

thilinamadhusankh1
Flame Boy 🔥 :
ඒ මිනිස්සුන්ට හිතෙන්න ඇති " බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ" ♥️
2026-10-13 06:36:09
2890
tiperzonekillu
𝙕𝙚𝙪𝙨 𝙤𝙣 𝙩𝙤𝙥  :
E Kellla lasayi bn 💗🥹
2026-10-16 14:46:18
628
ramindu2000
R4M1NDU 🪐 :
කාලෙකින් හාමුදුරුවෝ නමක් දැක්කා 🥰
2026-10-13 18:16:30
909
bunnys26.girl
Bunny girl🍂🍄 🐰 :
මේ වගේ ස්වාමීණ්වහන්සේල මේ රටේ තව තවත් පහල වේවා! 🩷
2026-10-13 06:02:38
903
_podi_01
𝓟𝓞𝓓𝓘 🍏 :
ඒ කාලේ මාලිගාවක් වගේ තියෙන්න ඇති .👌
2026-10-16 15:09:52
261
noti4250
sudu putha.🫣😘0756145707 :
මේ වගේ හාමුදුරු වරු. රටට වාසනාවක්.
2026-10-13 07:19:13
360
prdp_lk
pradeep_mspk🇱🇰🇰🇼 :
හිරේ ඉන්න අයට මේවා දැකලවත් හැදෙන්න හිතුනොත් හොදයි
2026-10-13 14:29:10
121
www.sadeepa.com
Sihilel sandeepa :
අඩේ මේ වගෙ දේවල් දකිද්දි පට්ට සතුටුයි ❤️🙏
2026-10-13 06:27:45
155
malika.makewala1
malikak 🌹🌹🥰🥰 :
2026-10-16 19:59:48
256
raveendrajayasing
Everything else :
ගිය ආත්මෙ විශාල සමාජ සේවා භූමිකාවක් කළ යතිවරයාණන් වහන්සේ නමක්
2026-10-13 09:05:12
77
cutegir832
🐾️𝕔𝕦𝕥𝕖 𝕘𝕚𝕣𝕝🐾️🫶🇦🇪 :
බුදුන් දැක නිවන් දකිත්වා අපේ හාමුදුරුවනේ .....🙏🙏🥹🥹🙏🙏
2026-10-13 07:38:40
48
laksika019
✨️❣ monika ✨️❣ :
බුදු හාමුදුරුවෝ මිහිපිට වැඩලා ඉන්නේ🙏🙏🙏
2026-10-13 07:19:33
61
sajith.deshan
Sajith Deshan :
ජාති ජාතිත් පින් අයිතිවේවා 🙏🙏🙏
2026-10-13 06:20:52
62
mrlaki_tiktok
MrLaki :
සිවුරට බරක් නැති කට පුරා අපේ හාමුදුරුවනේ කියන්න පුලුවන් සන්ගයා වහන්සේ නමක්. නමස්කාර වේවා!
2026-10-18 03:44:13
29
dhanukanimsara0
꧁...𝓓𝓱𝓪𝓷𝓪...꧂ :
මෙ වගෙ පවුලකින් කෙල්ලෙක් බදින්න තිබ්බොත් හොදටම ඇති..........🥹❤️‍🩹
2026-10-18 04:50:15
22
chandrani613
චන්ද්‍රනි :
තෙරුවන් සරණයි! අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි! ගොඩක් පින්🙏🙏🙏🙏🙏
2026-10-13 05:38:23
18
dam.jayana
DJDK :
මේ වගෙ හදවත් ඇති මිනිසුන් තව තවත් මෙලොව පහල වේවා✌❤️
2026-10-13 08:11:44
24
nishantha.indraku
Nishantha Indrakumara :
ලස්සනයි බුදුසරණයි
2026-10-16 09:01:55
5
kandy_boy_568
𝓝 𝓲 𝓻 𝓪 𝓼 𝓱 𝓪 👁️🖤 :
me wage අහින්සක kellak හම්බුනා නම් ඇති 🥹💗
2026-10-17 06:56:31
52
heshan.v.aththnayake
S H A N 🪬 :
මිනිස්සුන්ගෙ දුක තේරෙන හාමුදුරුවෝ කෙනෙක් ❤️
2026-10-16 15:55:15
26
itz.kenzyy404
𝙄𝙩𝙯.𝙆𝙚𝙣𝙯𝙮𝙮 : 🦋💌 :
හාමුදුරුවෝ ඇතුලු කොල්ලො ටිකට පුංචිම හීරිමක්වත් නොවේවා💗🫂
2026-10-18 08:59:14
26
crazygirl3491
~𝚇_𝕺𝕯𝕯𝖄 :
E Kellla lasayi bn 💗🥹
2026-10-18 01:59:45
10
.....dinu7
𝐃 " ✓ :
තෙරවාදී බුදුදහම අදටත් මිහිපිට තියනවා 📌🙏🏻🙏🏻🙏🏻
2026-10-17 02:53:08
5
_dilz23
Dilan Piyumantha :
මෙන්න සාදුලා පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා🩶
2026-10-18 10:01:47
5
goddess8013
~Goddess~ :
නියම බුද්ධ පුත්‍රයන්..
2026-10-14 10:11:49
13
To see more videos from user @mgshehan, please go to the Tikwm homepage.

Other Videos


About