@hidden.peaks: ගැටදිවුල පහුකරන් යන එන හැම වාරයක්ම දකින්න ආසාවෙන් ගිය දර්ශනය ගැලරිය සීමා වී ගිහින් වග හිත පිළිගන්නේම නැති තරම් 🐘🤍 #saveelephantfoundation #creatorsearchinsights #fyipシツ #justiceforkawanthissa

Hidden Peaks
Hidden Peaks
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 15:35:22 GMT
421241
57744
573
778

Music

Download

Comments

kaushi_10x
𝔎 ♱ :
අනේ මේක දකින වාරයක් ගානෙ පපුව පිච්චෙනව 💔
2026-10-26 02:20:17
0
days_of_dias
Days of Dias :
අනේ අපිට අනාගතයක් ඕන නෑ.. මේ අහින්සක සත්තු ටික රැකලා දෙන්න අපිට. 🙏 ඒ ඇති.
2026-10-17 21:31:34
1289
maheesha.hiruni
Hiruni@prarthana 💙🍃 :
එයා පාර මාරවුණු තැන එයාව සංරක්ෂණය කරලා කෞතුකාගාරයක් වගේ හදන්න තිබුණා 🥹💔
2026-10-18 02:57:00
429
ghostghostghost141
GHOST 💀 :
සද්දන්ත කුලේ උනාට බබෙක් වගේ 😭 දරාගන්න බෑ බං 💔
2026-10-18 00:39:48
405
pramodakarshana
🌹💫𝓟𝓡𝓐𝓜𝓞𝓓💫🌹 :
අඩෝ ඒ සද්දන්තයගෙ video දකින්කොටත් පට්ට අව්ල් බන්💔💔💔
2026-10-17 17:23:58
157
yohan_waidyashekara_
Yohan Waidyashekara 🇦🇺🇱🇰☸️ :
අපිට කියලා ඉතුරු එකම සම්පත මේ අලි ඇතුන්. නිකුත් කරලා තියෙන 40,000 කට අධික වගා තුවක්කු වහාම නැවත එකතු කරගන්න. අලිවෙඩි සියල්ලම තහනම් කරනු. ගොවියන්ට අපේ බදු සල්ලිවලින් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. පොහොර සහනාදාර නොමිලේ වතුර එකී මෙකී නොකී සියල්ලම. ඒත් අන්තිමට අපේ අගනා අලි ඇතුන්වත් උන් ඉතුරු කරන්නේ නෑ. අපිට අඩු මුදලකට හාල් එලවලු ටිකක්වත් කන්න පුලුවන්ද? හාල් එලවලු රටින් ගෙන්නන ඒක මීට වඩා හොඳයි මානුෂිකයි.
2026-10-18 02:32:08
63
boopie_185
Boopie :
ඇස් දෙකෙන් එක වතාවක් හරි දැකපු එවුන් මතක තියා ගනිල්ලා උබලා හරිම වාසනාවන්තයි. මට ඒ පින තිබ්බෙ නැ. phone එකෙන් විතරයි දැක්කෙ💔🙏🐘🇱🇰🤍
2026-10-18 08:00:18
165
gimhana.sithi
❝🌹⃟࿐𝗖⃢+♥️ˢ༆͝͝͝ ❞ :
එච්චර විසාල කැලයක් තියෙද්දි මිනිස්සු ඉන්න කුබුරකම ඇවිත් වැටුනෙ මාව බේර ගන්න කියලා නම්.....
2026-10-18 12:25:54
135
..nimasha
සාශා(Nimasha)🌿🍃.🇭🇰🇱🇰🇰🇼 :
මාව ලස්සනට පොටො ගහගන්න කියනවා වගෙ බල බල යන්නෙ🥺
2026-10-17 20:33:53
89
sudeepadarshana
Sudeepa Darshana💗💖 :
ඇයි බන් එහෙම උනේ...💔😑
2026-10-17 18:32:39
41
thaarya_98
..Thara 🍓🍫.. :
හරි මූසල හැගීමක් විතරයි දැන් ඉතුරු 🥺💔
2026-10-17 18:35:16
72
sankalpa235
🥀Sankalpa wijesuriya❤️ :
දහස් වාරයක් බැලෙන වීඩියෝ 🥹❤️‍🩹😞
2026-10-18 04:59:58
20
ryaan_911
𝙍𝙮𝙖𝙖𝙣 :
ඉන්න හොදම සම්පත් රටෙන් යද්දි සැහෙන්න දුකක් එන්නෙ බන් 🥺😓💔
2026-10-18 12:07:38
9
ravindumadushan581
Ravindu Madushan :
අනේ දෙයියෝ ඔයාව කවදමහරි දකින්න පුළුවන් වෙයි කියල හිතුවෙ...😞...නිවන්සුව රජුනි...බුදුන් දැක නිවන් දකිත්වා..!!!
2026-10-18 01:24:00
31
hasithanamal
Hashitha motors 🏍️⚙️🏁 :
පපුව පිච්චෙන video 🥺
2026-10-18 04:04:22
16
sudesh.priyadarsh98
Sudesh Priyadarshana :
අසරණ කවන්තිස්ස ඇත් රජුනි. මෙවන් අමුනුස්ස රජෙක් සිටින මේ කාලයේ ඔබ අසරණව මියගියා. ආයේ ඉපදෙන්න පුතේ. අපි රට වෙනස්කරමු
2026-10-18 04:28:50
8
maleeshadilshan65
Maleesha Dilshan :
කැලේ අච්චර ඉඩ තියෙද්දි මිනිස්සු ඉන්න කුඹුරකට ඇවිල්ලා හාන්සි වෙන්න ඇත්තෙ මුන් මාව බේරගනී කියලා වෙන්න ඇති 🥺🙏 අපිට සමාවෙන්න ඇත් රජුණි 🙏🙏🥺🥺
2026-10-18 16:17:32
5
sagarika6770
Sagarika :
කොහෙද දෙයියනේ මේ අහිංසකයාට වෙඩිතිබ්බේ කාළකණ්ණී මිනිස්සු නිවන් සුව ඇත් රජුනී 😢😢😢😢
2026-10-18 07:10:49
5
shaa_diy
ya_shadi :
අනේ අහින්සකයා 🥺💔
2026-10-17 18:41:49
6
jayanidevika811
🌹🌹Devika🌹🌹 :
දැන් ඉතුරු වෙලා ඉන්න අලි ඇත්තු ටකවත් ආරක්ෂා කරන්න.අපට පෙරහැරකවත් ආයේ මෙයාලා දකින්න බැරි වෙයි.මෙයාලා රැක ගන්න වෙනම අය ඉන්නවා.ඒ අය දැන්වත් නැගිටින්න නිදාගත්තා ඇති.වෙන උන්ට බලය අතට දෙන්න එපා මේ අහිංසක සත්තුගේ ජිවිත නැති කරන්න.දැන්වත් ඉන්න කිිප දෙනා රැක ගන්න.නැතිනම් අනේ මෙයාලා අපට බේරගන්න බැරි උනා කියලා පසු තැවෙන්න වෙයිි.ඉපදෙන දරුවෙකුටවත් අපේ අටේ මේ වගේ ලස්සන ඇත්තු ඉන්නවා කියලා දකින්න ඉඩ දෙන්න.එයාලා ආරක්ෂා කරන්න.🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥
2026-10-18 07:29:54
8
hishanmanjula
: H I S H A N 😈🪬 :
එයා මිනිස්සු ගැන කොච්චර විස්වාස කරන්න ඇත්ද😭
2026-10-19 03:17:56
22
prime_zombi
APARO LIVE 😉🖤🌸 :
Ee seliut eka 🥺🥺❤️‍🩹
2026-10-19 04:15:13
5
ureshachathurani
✧ 𝑩𝒍𝒊𝒔𝒔 𝑲 𝑺𝒐𝒖𝒍 ✧🧿 :
කාවන්තිස්ස වෙනුවෙන් පුලුවන් අය එන්න හෙට🥹🙏
2026-10-19 18:40:39
14
si__thiz__v1
Si Thi Ja 💋 :
ඒ මරණෙට වවග කියන්න ඕන හැම එකාටම නිතිය දඩුවම් නොදුන්නත් ස්වබහදහමෙන් දඩුවම් ලේබෙවා කරපු පව මැවී මැවී විදවන්න ලැබෙන්න 🙏
2026-10-18 06:23:16
5
To see more videos from user @hidden.peaks, please go to the Tikwm homepage.

Other Videos


About