@sailorssoul0: තමන්ව විතරක් විදින කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනේ🥺💗🌍🚢⚓️@Mr Malith 🚢🇱🇰 @The Chalet Grand #fypage #viraltiktok #trend

𝐒𝐚𝐢𝐥𝐨𝐫𝐬𝐬𝐨𝐮𝐥💗🚢⚓️
𝐒𝐚𝐢𝐥𝐨𝐫𝐬𝐬𝐨𝐮𝐥💗🚢⚓️
Open In TikTok:
Region: LK
Saturday 17 October 2026 15:43:09 GMT
526793
53774
683
4790

Music

Download

Comments

chamod_sathzara
Chamod Amarasingha :
මන් පැතුවෙත් ඔය වගේ ආදරයක්.. වැරදිලා අවුරුදු 3ට කලින් ආපු whatsapp call එකක් නිසා msg එකක් දාලා බැලුවා කවුද කියලා පස්සෙ චුටි ලස්සන ගැනු ලමයෙක්. ඉතින් කතාව පටන් ගත්තා මුලින් අපි වැරදි අවබෝදෙක හිටියෙ එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා ඒත් පස්සෙ දැනගත්තෙ දෙන්නම සම වයස් ( ඒක දිග කතාවක් ) ඉතින් ඔහොම msg කරද්දි මට එයා ගැන ආදරයක් හිතුණා එයත් එක දැනගෙන හිටියා එත් එයා මට වඩා මාස 6ක් වැඩිමල් නිසා ගෙදරින් කවදාවත් සම්බෙද කැමති වෙන්නෙ නෑ වගේම එයාගෙ හිතේ එෆෙයර් එකක් ගැන අදහස් නෑ කියලා කිවුවා එ වගේම එයට bf කෙනෙක් නැ කිවුව ඉතින් මගෙ ලොකුම ආසව උනෙ එයාලගෙ ගෙදර අයව කැමති කරගන්න එක. ඉතින් හිතින් ආදරෙ කරන ගමන් පිටට පෙන්නුවෙ හොඳ යාළුකමක්. එයා නුවර එළියෙ මං කොළඹ ඉතින් අද වෙනකන් එක පාරක්වත් එයාව දැකලා නෑ, මුලදි එයා මට මාර ආදරෙන් සැලකුව ඉතින් මං ඒ ආදරෙට ඇබ්බැහි උනා, පස්සෙ එයාලගෙ අම්මත් මාත් එක්ක හොදින් කතා කරා,, ඔහොම ඉද්ධි මන් දැන ගන්නවා එයාට bf කෙනෙක් ඉන්නව කියලා ඉතින් ඒක මං දැන ගත්තාට පස්සෙ එයා මට නරක මාව මග හරින විදිහට මට සැලකුවා එයා මොන දේ කරත් මගෙ පළවෙනි සහ අවසාන ආදරේ එයා කියලා එයාට මං කියලා තිබ්බ ඉතින් එයා එකට උත්තරයක් නොදුන්නත් මට සෑහෙන්න බලාපොරොත්තු දුන්නා. මංද් කවදාවත් එයට ඉඳිකටු තුඩක වරදක් කරලා නෑ, එත් එයාට කොච්චර හොදින් සැලකුවත් මාව ගනන් ගන්නෙ නෑ, ඉතින් මං මොනවා කරන්නද🙂. එයා වැරැද්දක් කරත් මම සොරි කියලා හිටියා මිසක් එයා වැරද්ද තෙරුම් ගත්තේ නෑ.. මොන දේ කරත් එය හරි අහිංසක් හොඳ ගැනු ලමයෙක් කියලා මං විශ්වාස කරනවා.. එයා තමා අවසාන ආදරෙ කියලා මං දීපු පොරොන්දුව ජිවිත කාලෙම රකි. හැබැයි සමහර විට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉදී..තාමත් මට එයාව එක පාරක් ඇහැට දකින්න බැරි උනා🙂එයාට ගොඩක් කේන්ති යනවා ඉතින් මං ඉවසනවා හෙට එයා මට පිහියකින් ඇන්නත් මට කියන්න තියෙන්නෙ "තාමත් මං ආදරෙයු chuty" කියලා🙂🫶 ලොකු කතාවක් මුල මැග අග සරලව කිවුවෙ තව බොහෝ දේවල් උනා.. කියවුවට තැන්ක්ස්🙂💌
2026-10-19 07:06:17
88
d_eneth
D_eneth :
හැමදාම ඔය විදියට ඉන්න පුලුවන් වෙන්නෝන...😍
2026-10-18 11:27:09
315
sanuth_dulran0808
sanuth_dulran0808 :
කෙනෙක් හිටියනම් 🥹
2026-10-23 20:04:48
0
stunt_nuwan
StUnT_nUwAN :
ඇයි කොල්ලෙක් විතරද 😓 එක එක කොල්ලෙක් විතරක්ම විදින කෙල්ලෙක් වෙන්නත් ඕනෙ
2026-10-19 07:24:56
24
money_96_
Money :
Thankz apitath pennuwt 😁
2026-10-18 17:00:08
30
supun_premarathne
_𝙎𝙪𝙋𝙪𝙉𝙖_👀 :
විදින්න ආස ජිවිතය .අපිට කවදා උරුමවෙයිද ❤️‍🩹🥹
2026-10-19 16:12:54
9
a.s.c445
Sithija⚓️👻 :
අපි මේ කරන ජොබ් එකත් එක්ක එහෙම කෙනෙක් ඉන්නම ඕනේ කියල හිතුන වෙලාවල් වල ඇත්තටම හිටියේ තමන් විතරයි...😊 මොකද අපි ගෙවන ජිවිතේ ස්ට්‍රෙස් එකත් එහෙම කෙනෙක්ගෙන් හොයන්නෙම හිතට බයක් සැකයක් නැතුව අඩුවක් නැතුව ලැබෙන සැනසීමක් විතරමයි ....😊🍂🍁එහෙම නොලැබුනාට...✌️
2026-10-21 15:58:04
5
dula___quotes
𝓣𝓱𝓮 𝓓𝓾𝓵𝓪 ☁️ :
Video eka gannada 😊❤️‍🩹
2026-10-22 05:29:05
6
_.__4465
🙃💞_𝓝𝓸𝓽𝔂 𝓬𝓾𝓽𝓲𝓮_<<< :
asama widiha mathh🥺
2026-10-24 14:51:54
0
gamagerulz
ishan gamage (kiriya)❣️✨🪬💸 :
Karanna bari vidinna bari dewal thiyanwa meyath eka deyak bro uba wasanawanthay😉🫶🏽
2026-10-18 15:26:08
7
slhunt92
SL HUNTERS :
ඒක අපිටත් බලන්න දීල ශෙයාර් කරන්න උබ හොද එකෙක් ❤️
2026-10-18 16:48:56
9
chamod644
CA ~モッド🐉 :
😍
2026-10-18 12:22:33
1
sindu2725
kavindu :
💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
2026-10-18 08:50:52
1
.imantha_
𝐈𝐦𝐚𝐧𝐭𝐡𝐚 |ඉමන්ත |இமன்த👀 :
2026-10-18 13:07:37
1
destinationtraveller0
🌍✈️ Destination Traveller 📸 :
2026-10-18 12:12:29
1
ka1ana_pathum
• 𝐊𝐀𝐋𝐀𝐍𝐀 ! 🍻 :
2026-10-18 12:22:23
1
tharushi.kaweesha
Tharushi Kaweesha ❤️🇦🇪 :
🥺❤️
2026-10-18 12:00:19
1
pasan7722
pasan 🌿🤍 :
2026-10-18 03:23:30
1
brekmi5
Brekmi ✨" :
2026-10-18 02:06:35
1
nimesh445n
nimesh :
apita vidinna kellekwath nene
2026-10-18 06:39:47
5
imaaliyanage3
Imaa liyanage :
Wow
2026-10-18 13:04:10
1
profezor__
The Profezor :
❤️‍🩹
2026-10-18 16:33:05
1
yashi200502
🍒 Yashi 🧚‍♂️✨ :
Akki full happy eke ❤️😍
2026-10-17 16:34:29
1
suneth6503
suneth :
😢😢😢😢
2026-10-18 13:25:57
1
andun603
𝗔𝗞_𝙊𝙛𝙛𝙞𝙘𝙞𝙖𝙡 🇱🇰🇦🇪 :
එහෙම අය දැන් හරිම අඩුයි...🙂
2026-10-21 05:51:59
1
To see more videos from user @sailorssoul0, please go to the Tikwm homepage.

Other Videos


About