@gadgetrauma: දේව මුර කඩලා දෙවියන් මූණ ඉස්සරහට වඩම්මගන්ඩ එපා🗿🔥🙏#fypシ゚viral🗿🤙tiktok😏🔥 #බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #fyppppppppppppppppppppppp #fypシ゚viral #trendingvideo

ගැජට් රවුම
ගැජට් රවුම
Open In TikTok:
Region: LK
Saturday 24 October 2026 06:49:04 GMT
80079
12828
189
218

Music

Download

Comments

nipun.s.balasoori
@.Nipun *.S.* Balasooriya.@ :
ඒක හොදයි අපේ උන්ට අපේ දේවල් වල අගේ තේරෙන්න ඕන ..
2026-10-25 17:31:25
0
zsss_dila
Dilzz 🦁 :
අපේ ගෙදර ජනේලෙන් රුවන්වැලිසෑයෙයි , ජේතවනාරාමයෙයි කොත් දෙකම පේනවා 🙏🙏💥
2026-10-25 07:41:12
182
.anjali1995jay
Anjali,💐 :
තුන් ලොවක් වන්දනාමාන කරන්නා වූත්,බුදුන් දෑසින් දැක්කා හා සමානව වන්දනා කරන රුවන්වැලි මහා සෑ රදුන් මෙලොව ආරක්ෂා කරන්නා වූ දෙවි,බඹූන් ආරක්ෂා කරත්වා.මා ගේ ආගම ආරක්ෂා වේවා🙏🙏🙏🙏🙏
2026-10-25 16:48:15
1
.b_a_d_wolf_
❍𝐂𝐇𝐀𝐓𝐇𝐔𝐖𝐀ツ :
ලෝකෙ බලවත්ම තැන් වලින් එකක් 🙏☸️🙏
2026-10-24 09:51:24
272
thilakanurakumara
T A කුමාර :
ඔන්න බලාපල්ල රුවන්වැලි සෑය බලන්න යන්නත් සල්ලි ගෙවන්න වෙනවා..
2026-10-24 10:19:41
162
anuki.craft
♥❃☛❦❦ANU❦❧❃❥❥♥ :
අනත්ත වූ බුදු ගුණ බලෙන් දිවි පුදා රකිනවා...[Pray]
2026-10-24 12:41:38
109
gaming.thamidu
Thamindu :
සැයට අත තියන්න මේ තුන් ලෝකෙම ජගතෙක් නැ බුධුන් ගේ අදිෂ්ටාණ බලය ඔක්කොටම වැඩක් ඉහලින් තියෙන්නේ
2026-10-24 17:12:44
92
coo___ky____
cooky :
බුදු සරණයි 🙏🙏🙏
2026-10-24 18:30:09
1
sanduni.hemanthik
sanduni hemanthika :
මේ දැනුත් ඉන්නෙ ඒ උතුම් පින්බිමේ...
2026-10-25 02:14:28
40
ka_malith
Maliya | මලියා | マリア🏴‍☠️💥 :
Aniwarenma❤️🙂ලොකයෙ බලගතුම ස්ථානය❤️🙏☸️
2026-10-25 14:40:40
1
shamika658
𝗠𝗜𝗫𝗘𝗗 𝗺𝗼𝗼𝗱 :
රුවන්වැලි සෑය ගාවට යනකොට එන හුලං පාර🙏🙏🙏
2026-10-24 10:05:36
66
madushan_maniyangama
pasindumadushan :
භාග්‍යවත් වූ අරහත් වු සම්‍යක් සම්බුදු රජානන් වහන්සෙ ට මාගෙ නමස්කාර ය වේවා..!
2026-10-24 08:27:08
149
user6728634201238
Lasantha herath 💪990 :
කරන්න තියා හීනෙකින් වත් හිතන්ටෙපා වෙන දේවත් හිතාගන්ට බැරිවෙයි🙏🙏🙏
2026-10-24 08:55:38
56
sklanka13
🐟 SENAN KESHARA 🐟 :
Real Thor බලාගන්න පුලුවන් එදාට 💀
2026-10-24 09:02:10
55
supun4542
k.u dhamma :
වෙනස් කලොත් ලොකු විනාශයක් වෙයි ... දෙව ශාප වෙනස් කරන්න බෑ
2026-10-24 07:51:11
53
.buddhika1
¥ "Buddhika" ¥ :
එදාට යන්න වෙනම රටක් වත් හොයාගන්න වෙයි
2026-10-24 08:43:28
34
eshan_fz
Eshan 🩵 :
තුන් ලෝකයේම බලවත්ම ස්ථානයට අත තියන්න කාටවත් බෑ.... 🙂❤️‍🩹 අත තියනකන් දෙවියන් ඉවසන් ඉන්නෙත් න්.. ☺️🫡
2026-10-24 11:20:03
39
yashmika.jayathil
Yashmika Jayathilake :
බුදුසරණයි ❤️‍🩹
2026-10-25 02:29:59
1
sons.of77
SONS of ඔවීන්🥰 :
බුදු ගුන අනන්තයි 🙏රකිනවා බුදු දහම පන පුදලා 🙏
2026-10-24 09:30:33
13
dilshan_bw
Dilshan Weerasinghe :
වසීපුත්‍ර මාරයාවත් හානියක් කරන්න හිතන්නැති තැනකට මනුස්සයෙක් කුමක් කරන්නද?🙏
2026-10-24 18:57:19
7
kavesh37
𝓚𝓐𝓥𝓔𝓢𝓗🎀❗🚀 :
අනුර වාශ්පවෙලා යන තැන්
2026-10-24 14:51:16
9
sandeepa0017
sandeepa :
2026-10-24 07:53:43
7
praveeya23
praveeya🇱🇰🇦🇪🌊 :
2026-10-25 15:56:44
1
sinurasasvi123
සින්නා | sinna | சின்னா💥 :
2026-10-25 15:54:20
1
koreanboysl100
koreanboysl100 :
2026-10-25 11:36:51
1
To see more videos from user @gadgetrauma, please go to the Tikwm homepage.

Other Videos


About