@nirma_x14: “මම තරම් නුඹට නුඹවත් ආදරේ නොකළ බවට ලියා තබමි..!”❤️🩹 මට තිබුණේ නුඹව අයිති කරගන්න ආදරයක් නෙවෙයි, නුඹ සතුටින් ඉන්නවා බලන්න ආස කළ ආදරයක්... නුඹේ එක වචනයකට මගේ දවසම ලස්සන වුණා, නුඹේ එක නිහඬකමකට මගේ හිතම කඩා වැටුණා... මම නුඹව මතක් නොකරපු එක දවසක්වත් නැති තරම්, ඒත් නුඹට මාව මතක් වුණාද කියලා අදටත් මට හිතාගන්න බෑ... මම තාමත් නුඹට ආදරෙයි ඒක නුඹ දන්නවද නැද්ද දන්නේ නැ... හැබැයි එක දෙයක් නම් මගේ හිතේ හැමදාම ලියවිලා තියේවි— මම තරම් නුඹට කවදාවත් නුබවත් ආදරේ නොකරන්න ඇති...❤️🩹 #fyyyyyyyyyyyyyyyy #fypシ #creatorsearchinsights #srilankan_tik_tok🇱🇰
nirma_x14
Region: LK
Sunday 25 October 2026 04:11:15 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @nirma_x14, please go to the Tikwm
homepage.