@glitching.heart4: ඔයාගෙන් පස්සේ මං ආයෙ ආදරයක් හොයන්න යන්නේ නෑ, මොකද මං දන්නවා මට හම්බවෙන හැම කෙනෙක්ගෙන්ම මං හොයන්නේ ඔයාගේ පුංචි පුංචි කොටස් කියලා… කවුරුහරි ඔයා වගේ හිනාවෙද්දී, මට මතක් වෙයි ඔයාගේ හිනාව… කවුරුහරි ඔයා වගේ කතා කරද්දී, මගේ හිත ආයෙත් දුවයි අපේ අතීතය ළඟට… ඒත් මං කොහොමද වෙන කෙනෙක්ගේ ඇස් දෙකක් ඇතුළේ ඔයාගේ ඇස් දෙක හොයන්නේ… වෙන කෙනෙක්ගේ ආදරයක් ඇතුළේ ඔයා මට දුන්න හැඟීම් හොයන්නේ… මට බයයි තවත් කෙනෙක්ගේ හිතකට ළං වෙන්න, මොකද මගේ හිත තාමත් නතර වෙලා තියෙන්නේ ඔයා ළඟ… වෙන කෙනෙක් මට ආදරේ කරද්දීත්, මගේ හිත ඔයාව මතක් කරයි නම්, ඒක ඒ කෙනාට කරන අසාධාරණයක් නේද… ඒ නිසා මං තනියම ඉන්නම්, අපේ මතක එක්ක ජීවත් වෙන්නම්… ඔයා නැති ජීවිතේට හුරු වෙන්න හිමින් හිමින් උත්සාහ කරන්නම්… මොකද මට ඕන වුණේ ආදරයක් විතරක් නෙවෙයි… මට ඕන වුණේ ඔයා. 💔🥀 #foryoupage❤️❤️ #fyp #hurts #hithatawadina #qoutes @༎🇰🇼𝄟≛⃝🕊QɄɆɆ₦ ĐØ₦ł≛⃝🕊

Glitching heart.....
Glitching heart.....
Open In TikTok:
Region: LK
Sunday 25 October 2026 10:20:59 GMT
735
55
1
4

Music

Download

Comments

ashen.udayanga7
- shen -❇️ :
[Pink heart][Pink heart][Pink heart]
2026-10-25 17:20:48
2
To see more videos from user @glitching.heart4, please go to the Tikwm homepage.

Other Videos


About